සිතුවිලි නවාතැන
හතර අත විසිරෙන හිතුවිලි එකතු වෙන ගිමන්හල
Sunday, February 20, 2011
දුක්ගන්නා....
ඇසේ බොඳවුණු
කඳුළකුත් ඇත.
උගුරෙ හිරවුණු
ඉකියකුත් ඇත.
තවත් දුකකට
සවන් ඉඩ ඇත.
කළුවරට වී
හඬන්නට හැක.
එන්න,
ඉතිරිවුණු තව
දුකක් ඇත්නම්
දෙන්න...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment