"පුල හෙල කුසුම ගෙල දිගු කොට බලන
මිතුරු විලස එන මද නල හා සැලෙන
නොදකින නැගෙන නල රළ බලයෙහි තරම
දිදුල මලෙහි පෙති ගිලිහෙද සැක සිතිණ..."
"මලෙක දිනෙක පෙති ගිලිහෙන බව දනිමී
නමුදු මද නලේ තුරුලේ හිඳ සැලෙමී
නැගෙන නලෙහි රළ බලයට නොබියවෙමී
ගිලිහෙන පතෙහි බැඳි මතකය හා රැදෙමී..."