සිතුවිලි නවාතැන
හතර අත විසිරෙන හිතුවිලි එකතු වෙන ගිමන්හල
Wednesday, March 30, 2011
(අ)සංස්කෘතිය
සංස්කෘතියක් ගැනම
කියවනා දහක් මැද
රාමුවෙන් පිට වෙන්න
පය පෙරට තැබූයෙමි...
සංස්කෘතියක් නැතැයි
කියවනා කෙනෙක් ළඟ
රාමුවේ හරි මැදින්
මමම මං සිර කළෙමි.
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)