සිතුවිලි නවාතැන
හතර අත විසිරෙන හිතුවිලි එකතු වෙන ගිමන්හල
Wednesday, October 27, 2010
අදිසි සුළඟක්
සමඟ ඉස්සී
පාව ගියමුත්
වරාවක් සේ...
සුළඟ අද මා
හැර ගියාවෙද
වැතිර ඉමි
පරඩැල් පතක් සේ...
අදිසි වූව ඒ
සොදුරු සිසිලට
සිතින් බැඳුණත්
මෙමං කෙලෙසේ...
සුළං පහරට
යළිත් නොඇදෙමි
වැතිර ඉමි
පරඩැල් පතක් සේ...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment