Sunday, July 4, 2010

අබලන් සඳක්...අබලන් හදක්...


අබලන් සඳක්
අවපසින් බැස යන...
අබලන් හදක්
බිඳි බිඳී විසිරෙන...
බැසයන සඳක්,
රිදවුණු හදක් ,
ලොව නිසල යාමයක...!
එකම එක විල් තෙරක...!

3 comments:

  1. හරිම අගෙයි....!!
    සුබ පැතුම්.....!!!

    ReplyDelete
  2. thanx nalin....
    thanx sachie akki...
    ඔයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා...බොහොම ස්තුතියි!

    ReplyDelete